Trending Newsඑසැන පුවත්දේශීයහෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයටEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025032 ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල ප්‍රදේශයයේදී හදිසි ගොඩබෑම පිළිබඳව ගුවන් හමුදාව පැහැදිළි කිරීමක් කර තිබේ. අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට...
Trending Newsඑසැන පුවත්දේශීයමුලතිව් නයාරු ප්‍රධාන පාලම කැඩිලාEditor ODecember 1, 2025December 1, 2025 by Editor ODecember 1, 2025December 1, 2025060 මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ඇතැයි මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. . දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පාලම කැඩීයෑම හේතුවෙන් මුලතිව් සිට...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය කාල සටහන (දෙසැම්බර් 01 සිට 05 දක්වා)Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025091 නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක්, හෙට (01) සිට 05 වැනිදා දක්වා දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයගුවන් හමුදා හෙළිකොප්ටරයක් අනතුරකEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025096 ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්වලට යොදවා තිබූ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) සවස අනතුරට ලක්වී ඇත. වෙන්නප්පුව,...
Trending Newsඑසැන පුවත්දේශීයපේරාදෙණි සරසවිගම නායයෑමෙන් 14 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගනී…. තවත් පිරිසක් අතුරුදන්Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 20250100 පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ 28 වෙනිදා සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන් ව ඇති බව ජනතාව සඳහන් කරති. මේ වනවිට මළ සිරුරු 14ක් සොයාගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයඅඹතලේ වේල්ල අවදානම් ; මාලඹේ, කොස්වත්ත, හංවැල්ල, මුල්ලේරියාව පහත්බිම්වල ජනතාව වහාම ඉවත් වෙන්නEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025091 අඹතලේ වේල්ල අවදානම් මට්ටමට පැමිණ ඇති බැවින් මාලඹේ,කොස්වත්ත,හංවැල්ල,මුල්ලේරියාව, අවට ජනතාවට වහා ඉවත් වන ලෙස පොලීසිය දැනුම් දෙයි. . ගංවතුර පාලනය සඳහා අඹතලේ වේල්ලෙන් ජලය ,...
Trending Newsඑසැන පුවත්දේශීයයක්කල ආයුර්වේදය අසළ පාලමේ කොටසක් ගිලා බැසීමේ අවධානමක ; මාර්ගය වසා දමයි..!Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025061 කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසළ පාලමේ මැද කොටස ගිලා බැසීමට ලක්වෙමින් ඇතැයි ජනතාව සඳහන් කරති. ඒ හේතුවෙන් යක්කල – තිහාරිය අතර මාර්ගය...
Trending Newsඑසැන පුවත්දේශීයඇමති බිමල් බෝට්ටු ඉල්ලයිEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025053 කොලොන්නව ප්‍රදේශයට බෝට්ටු අවශ්‍ය වී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් දුරකථන අංක ද සහිතව ඔහු මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයමාව්ල්ආරු වැව් බැම්ම අශ්‍රිත ජනතාව ඉවත් කිරීමට පියවරEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025047 මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම මතින් ජලය පිටාර යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීමට වහාම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත...
Trending Newsඑසැන පුවත්දේශීයසූර්යය පැනල ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025078 වහළ මත සවි කර ඇති සූර්ය පැනල අද පස්වරු 3 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරයි. විදුලි...