Trending Newsඑසැන පුවත්දේශීය

පේරාදෙණි සරසවිගම නායයෑමෙන් 14 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගනී…. තවත් පිරිසක් අතුරුදන්

පේරාදෙණිය සරසවිගම ප්‍රදේශයේ 28 වෙනිදා සිදු වූ නායයෑමෙන් 23 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන් ව ඇති බව ජනතාව සඳහන් කරති.

මේ වනවිට මළ සිරුරු 14ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. නායයෑමත් සමග නිවාස 10ක් මුළුමනින්ම විනාශ වී තිබේ.

ඒ හේතුවෙන් මියගිය පිරිස් තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.

Related posts

Wind to strengthen over Sri Lanka and surrounding sea areas

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

Mohamed Dilsad

Land Reform Director shooting: One arrested

Mohamed Dilsad

Leave a Comment