Trending Newsඑසැන පුවත්දේශීය

මහවැලි ගංගා ද්‍රෝණියේ ගංවතුර අවදානම දීර්ඝ කරයි

මහ වැලි ගංග ද්‍රෝනිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 ක කාලය සඳහා දීර්ඝ කරන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට දැනුම් දෙයි.

මෙම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා රථ වාහන රියදුරන් අවදානයෙන් පසුවන ලෙසත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related posts

Pabara Maneesha table-tennis star in the making

Mohamed Dilsad

காலம் கடந்த சிகிச்சையே டெங்கு உயிரிழப்பு அதிகரிக்க காரணம்

Mohamed Dilsad

பாராளுமன்ற விசேட தெரிவுக் குழு முன்னிலையில் காத்தாங்குடி பொலிஸ் நிலைய அதிகாரி

Mohamed Dilsad

Leave a Comment