දේශීය

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඊයේ (12) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1057 ක් සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 37,662 දක්වා ඉහළ යනු ඇත.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින්

Editor O

දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

දිවයින පුරා එක්ලක්ෂ තිස්දහසක් ස්වයං නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment