Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන් හමුදා හෙළිකොප්ටරයක් අනතුරක

ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්වලට යොදවා තිබූ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) සවස අනතුරට ලක්වී ඇත.

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ ආපදා සහන කටයුතු සඳහා යොදවා තිබූ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

එම යානය ගිංඔයට කඩා වැටී ඇති අතර, අනතුරින් හෙලිකොප්ටර් යානයෙහි සිටි පිරිස තුවාල ලබා ඇති බව සඳහන්ය.

Related posts

US to delay further tariffs on Chinese goods

Mohamed Dilsad

யாழ். பல்கலைக்கழக மாணவர்களிடையே மோதல்

Mohamed Dilsad

Mosques to proceed with Friday prayers today

Mohamed Dilsad

Leave a Comment