Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය කාල සටහන (දෙසැම්බර් 01 සිට 05 දක්වා)

නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක්, හෙට (01) සිට 05 වැනිදා දක්වා දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මුහුදුබඩ මාර්ගය (ඉහළ)

1. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.4.15 (සාගරිකා)

2. බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.6.25 (ගාලු කුමරි)

3. මාතර / මරදාන – පිටත්වීම පෙ.ව.6.05 (රුහුණු කුමරි)

4. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.4.10 (slow)

5. ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.5.00(සමුද්‍ර දෙවී)

6. අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව.3.15(slow)

7. අලුත්ගම / කො.කොටුව  පිටත්වීම පෙ.ව.3.40 (slow)

8. අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව.4.15 (slow)

9. අලුත්ගම/ මරදාන – පිටත්වීම පෙ.ව.5.55 (slow)

10. දකුණු කලුතර/ මරදාන – පිටත්වීම පෙ.ව.7.00 (slow)

(පහල)

1. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.5.50 (slow)

2. මරදාන /බෙලිඅත්ත- පිටත්වීම පෙ.ව.6.25

3. මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.7.00 (slow)

4. මරදාන /දකුණු කලුතර- පිටත්වීම පෙ.ව.8.35 (slow)

5. මරදාන /අලුත්ගම- පිටත්වීම පෙ.ව.11.10  (slow)

6. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.12.30 (slow)

7. මරදාන /බෙලිඅත්ත – පිටත්වීම ප.ව.2.30 (ගාලු කුමාරි)

8. මරදාන /මාතර – පිටත්වීම ප.ව.3.40 (රුහුණු කුමාරි)

9. මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.4.10(slow)

10. මරදාන /බෙලිඅත්ත – පිටත්වීම ප.ව.4.40 (සාගරිකා)

11. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.4.45 (slow)

12. මරදාන /ගාල්ල- පිටත්වීම ප.ව.5.25 (සමුද්‍ර දේවී)

13. මරදාන / ගාල්ල- පිටත්වීම ප.ව.05.45 (slow)

14. මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.6.15 (slow)

15. කො.කොටුව/දකුණු කලුතර- පිටත්වීම ප.ව.7.15(slow)

16. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.7.45 (slow)

17. මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.9.30 (slow)

පුත්තලම මාර්ගය (ඉහළ)

1. කො.කොටුව/ කොච්චිකඩේ  – පිටත්වීම – පෙ.ව.4.00(slow)

2. කො.කොටුව/ මීගමුව  – පිටත්වීම – පෙ.ව.5.00 (slow)

3. කො.කොටුව/ කොච්චිකඩේ  – පිටත්වීම – පෙ.ව.5.40 (slow)

4. කො.කොටුව/ කොච්චිකඩේ  – පිටත්වීම – පෙ.ව.9.35(slow)

5. කො.කොටුව/ කොච්චිකඩේ  – පිටත්වීම – ප.ව.2.35(slow)

6. කො.කොටුව/ කොච්චිකඩේ  – පිටත්වීම – ප.ව.4.30(slow)

7. කො.කොටුව/ මීගමුව – පිටත්වීම – ප.ව.4.50(slow)

8. කො.කොටුව/ මීගමුව  – පිටත්වීම – ප.ව.5.25(slow)

9. කො.කොටුව/ කොච්චිකඩේ  – පිටත්වීම – ප.ව.7.10(slow)

(පහල)

1. කොච්චිකඩේ  /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.20(slow)

2. මීගමුව /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.50(slow)

3. කොච්චිකඩේ  /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.7.25(slow)

4. කොච්චිකඩේ  /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.10.15(slow)

5. කොච්චිකඩේ  /කො.කොටුව – පිටත්වීම – ප.ව. 4.50(slow)

6. මීගමුව /කො.කොටුව – පිටත්වීම – ප.ව.6.25(slow)

7. මීගමුව/කො.කොටුව – පිටත්වීම – ප.ව.7.00(slow)

8. කොච්චිකඩේ  /කො.කොටුව – පිටත්වීම – ප.ව.7.00(slow)

9. කොච්චිකඩේ  /කො.කොටුව – පිටත්වීම – ප.ව.8.20(slow)

කැලණි වැලි මාර්ගය (ඉහළ)

1. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – පෙ.ව.8.30(slow)

2. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.4.35(slow)

3. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.5.45(slow)

4. කො.කොටුව/ කොස්ගම – පිටත්වීම – ප.ව.6.30(slow)

5. කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.8.00 (slow)

පහල

1. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.4.40(slow)

2. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.5.15(slow)

3. වග /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.4.45 (slow)

4. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.25 (slow)

5. අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – ප.ව.12.25 (slow)

ප්‍රධාන මාර්ගය (ඉහළ)

1. මරදාන / ගනේමුල්ල  පිටත්වීම පෙ.ව.6.00(slow)

2. කො.කොටුව/ රාගම පිටත්වීම පෙ.ව.7.20(slow)

3. කො.කොටුව/ ගනේමුල්ල  පිටත්වීම පෙ.ව.11.15 (slow)

4. කො.කොටුව/ ගනේමුල්ල  පිටත්වීම ප.ව.2.00(slow)

5. කො.කොටුව/ ගනේමුල්ල  පිටත්වීම ප.ව.4.10(slow)

6. කො.කොටුව/ ගනේමුල්ල  පිටත්වීම ප.ව.4.25(slow)

7. කො.කොටුව/ ගනේමුල්ල  පිටත්වීම ප.ව.6.40(slow)

(පහල)

1. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම පෙ.ව.7.10(slow)

2. රාගම/ කො.කොටුව පිටත්වීම පෙ.ව.7.45(slow)

3. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.12.20(slow)

4. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.3.00(slow)

5. රාගම/ කො.කොටුව පිටත්වීම ප.ව.4.50(slow)

6. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.5.30(slow)

7. ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.8.00(slow)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට මාර්ගය යතාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව මෙම කාලසටහනෙහි සිදු කරන සංශෝධ පිළිබඳ පසුව දැනුම් දීමට කටයුතු කරන බවද සඳහන් වේ.

එමෙන්ම පහත සඳහන් මාර්ග කොට්ඨාසවල තවදුරටත් දුම්රිය ධාවනයක් සිදු නොවන බව ද සඳහන්.

අඹේපුස්ස- පොල්ගහවෙල –  රඹුක්කන – මහනුවර – මාතලේ – බදුල්ල

2. පොල්ගහවෙල – කන්කසන්තුරය

3. මහව – මඩකලපුව

4. මහව – ත්‍රිකුණාමලය

5. මැදවච්චිය – මන්නරම

6. කොච්චිකඩේ – පුත්තලම

.

Related posts

‘රටවල් රැසක සහය ශ්‍රී ලංකාවට’

Mohamed Dilsad

කොවිඩ්-19 ආසාදිතයින් 2,400 කට වඩා සුවයට

Mohamed Dilsad

Belgium beat England to finish third

Mohamed Dilsad

Leave a Comment