Trending Newsඑසැන පුවත්දේශීය

මුලතිව් නයාරු ප්‍රධාන පාලම කැඩිලා

මුලතිව් නයාරු ප්‍රධාන පාලම සම්පූර්ණයෙන්ම කැඩී ඇතැයි මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. .

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පාලම කැඩීයෑම හේතුවෙන් මුලතිව් සිට වැලිඔය ප්‍රදේශයට, මුලතිව් සිට ත්‍රිකුණාමලයට, මුලතිව් සිට කෝකිලායි ප්‍රදේශයට ගමනාගමන කටයුතු සියල්ල නැවති ඇති බවයි.

ජල ගැලීම් හේතුවෙන් පාලමේ බැමි කැඩී ගොස් පාලම කඩා වැටි ඇති අතර,පාලම කැඩියාම හේතුවෙන් මාර්ගය භාවිතා කරන ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිති.

මුලතිව් නයාරු කලපුව හරහා පාලම ඉදිකර ඇත. .

Related posts

இளம் வயது தந்தை தூக்கிட்டு தற்கொலை

Mohamed Dilsad

Government releases 597 prisoners in view of Vesak

Mohamed Dilsad

Potta Naufer Hospitalized

Mohamed Dilsad

Leave a Comment