Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීවරයාගේ සිද්ධියේ පොලිස් නිලධාරියාට ඇප….

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර නැමැත්තා සමග ඇති වූ ආරවුලට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා , ඇප මත මුදාහැර තිබේ.

ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින්, මුදාහැර ඇත්තේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මතයි.

ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඇඹිලිපිටිය පොලිසිය මගිනි..

Related posts

Lanka charges asylum seeker deported from family by Australia

Mohamed Dilsad

இரு நாட்களுக்கு நாட்டின் சில பகுதிகளுக்கு கடும் வெப்பம்..

Mohamed Dilsad

Patrick Wilson joins Emmerich’s “Midway”

Mohamed Dilsad

Leave a Comment