Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති බිමල් බෝට්ටු ඉල්ලයි

කොලොන්නව ප්‍රදේශයට බෝට්ටු අවශ්‍ය වී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් දුරකථන අංක ද සහිතව ඔහු මෙම ඉල්ලීම පොදුවේ කර තිබේ. 

කැළණි ගග පිටාර ගැලීමෙන් ඇති වී තිබෙන ගංවතුරට යටවූ පිරිස් මුදා ගැනීමේ කටයුතුවලට යෙදවීමට ප‍්‍රමාණවත් බෝට්ටු නොමැති වීම මත මෙම ඉල්ලීම කර ඇත.

කෙසේ වෙතත අවශ්‍ය බෝට්ටු ප්‍රමාණය කලුතර දිස්ත්‍රික්කයෙන් සහ නාවික හමුදාවෙන් ලබා දුන් බවට අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුව යලි සදහන් කර ඇත.

කෙසේ නමුත් එම පෝස්ටුව මේ වනවිට ඉවත්කකරඇත.

Related posts

புகையிரத மலசலகூடத்தில் குடும்பஸ்தரின் சடலம்

Mohamed Dilsad

மதுபானம் தொடர்பான புதிய வர்த்தமானி அறிவித்தல் மீளப் பெறப்பட்டது

Mohamed Dilsad

ஊடக சுதந்திரத்திற்கு தமது ஆட்சியில் தாக்கங்கள் இல்லை [VIDEO]

Mohamed Dilsad

Leave a Comment