Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් ආරම්භ කරන දිනය ගැන අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

නැවත පාසල් ආරම්භ කරන දිනය මේ වනවිට ප්‍රකාශකර ඇති දෙසැම්බර් 16 දා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි. .

කෙසේවුව ද තත්ත්වය සමාලෝචනය කරනු ලබන අතර දිනයේ යම් වෙනසක් සිදුවුව හොත් එය නිල වශයෙන් දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා තවදුරටත් පැවසුවා.

Related posts

கிங்ஸ்பெரி தாக்குததாரியின் சடலத்தை அடக்கம் செய்ய நீதிமன்றம் உத்தரவு

Mohamed Dilsad

Sri Lanka’s Packed Test Schedule: Three Continents in Four Months

Mohamed Dilsad

மருத்துவர்களின் பணிப்புறக்கணிப்பு இன்று தென் மாகாணத்தில்

Mohamed Dilsad

Leave a Comment