Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළියේ කොටුවී සිටි විදේශිකයින් 21 දෙනෙක් හොලිකොප්ටරයකින් බේරා ගනී

නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු , බේරාගෙන තිබේ.

ඊයේ (01) පස්වරුවේ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් බේරා ගෙන  කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන විත් ඇත.
 

Related posts

“பிரசண்ட் சார்” என்பதற்கு பதிலாக ஜெய்ஹிந்த்-புதிய வருகை பதிவேட்டு முறை அறிமுகம்

Mohamed Dilsad

SLFP – SLPP Alliance: Discussions to commence in March

Mohamed Dilsad

යාපනයේ කෝඩුකාර පාර්ලිමේන්තු මන්ත්‍රීට වරෙන්තු

Editor O

Leave a Comment