Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත  කැඳවා තිබුණි.

Related posts

சகல பாதாள உலகக் கும்பல்களும் ஒடுக்கப்படு;ம் – பொலிஸ்மா அதிபர்

Mohamed Dilsad

විදේශීය නාවිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment