Trending Newsඑසැන පුවත්දේශීයටිල්වින් සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.Editor OFebruary 16, 2025February 16, 2025 by Editor OFebruary 16, 2025February 16, 20250100 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ....
Trending Newsඑසැන පුවත්දේශීයජාත්යන්තර කුමන්ත්‍රණයකින් බලය ගත් රූකඩ ආණ්ඩුවක් රට ක් පාලනය කරනවාEditor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250111 රටට, ආගමට, සංස්කෘතියට විශාල බලාපොරොත්තු සහිතව ජනතාව පත්කළ ආණ්ඩුවේ අද රූකඩ නායකයන් සිටින අතර එම නායකයන් බලයට පත්කිරීමට ඇමෙරිකාවෙන් මුදල් තොගයක් ගලා ආ බවක් හෙළි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඋද්ධමනය ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පුරෝකථනයක්Editor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250111 පුහුණු ශ්‍රමිකයින් රට හැර යාම තුළ ශ්‍රම බලකායේ හිඟයන් ඇතිවීමෙන් සමස්ත ආර්ථිකයට බාධා සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින්...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක්Editor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250115 වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ,...
Trending Newsඑසැන පුවත්දේශීයසෝලා විදුලි නිෂ්පාදනය අධෛර්යට පත් කිරීමේ උත්සාහයක් ගැන හිටපු ඇමති පාඨලී චම්පිකගෙන් අනාවරණයක්Editor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250126 නව රජයේ ප්‍රතිපත්තිය යටතේ ඉදිරි කාලයේදී සුළං හා සූර්ය විදුලි බලාගාර වලට අහිතකර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. මාධ්‍ය හමුවකදී අදහස්...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවට, තමන්ගේ සහතික පෙන්වීම තුට්ටු දෙකේ වැඩක් – හිටපු කතානායක ආචාර්යය අශෝක රංවලEditor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250120 තමා නිසා ජාතික ජන බලවේග ආණ්ඩුවට කළු පැල්ලමක් එකතු වූ බව සිතන්නේ නම් ඒ ගැන කනගාටු වන බව හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය 2025 කෙටුම්පත සඳුදා (17) පාර්ලිමේන්තුවටEditor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 2025096 අය-වැය කෙටුම්පත 2025 එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජන බලවේගය, දිස්ත්‍රික් 10ක් සඳහා නායකයින් පත් කරයි.Editor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250117 සමගි ජන බලවේගය දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබේ. මෙම දිස්ත්‍රික් නායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (14) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ආයතන කිහිපයකට, එජාපය අලියා ලකුණින් තරඟ කිරීමේ තීරණයකEditor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250140 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගරසභා 04ක් සඳහා “අලියා” ලකුණින් තරඟ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව, කොළඹ, මහනුවර, ගාල්ල සහ නුවර...
Trending Newsඑසැන පුවත්දේශීයජපානයේ බැංකු විසින් මෙරට බැංකුවල ණයවර ලිපිය ප්‍රතික්ෂේප කරනවා – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයEditor OFebruary 15, 2025February 15, 2025 by Editor OFebruary 15, 2025February 15, 20250106 ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇතත් ජපාන වාහන මෙරටට වාහන ආනයනය කිරීමේදී ගැටලුවක් මතුවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි...