ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත පද්මකුමාර හා ආරවුලකට මැදි වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ, පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත.
සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වන තුරු මෙම සේවය අත්හිටුවා ඇත..
එකී මන්ත්‍රීවරයා පහරදුන්නේ යැයි කියමින් රෝහල්ගතවූ පොලිස් නිලධාරීයා, ඇඹිලිපිටිය පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (22) ඇප මත මුදාහැර තිබිණ.
