Trending Newsඑසැන පුවත්දේශීය

උගන්ඩාවේ සඟවා ඇතැයි කියූ ඩොලර් බිලියන 18 රජයට දෙන්න සූදානම් | දිවුරුම් ප්‍රකාශයකුත් දෙන්නම් – නාමල් රාජපක්ෂ ආණ්ඩුව ට කියයි

කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව විශාල ආපදාවකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ උගන්ඩාවේ සඟවා ඇතැයි, කියු ඩොලර් බිලියන 18ක මුදල ගෙන ඒමට සුදුසුම අවස්ථාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම මුදල ගෙන එන්නේ නම් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය විසඳා ගත හැකි වනු ඇතැයිද ඔහු කියා සිටී.

ඒ සඳහා තම සහාය අවශ්‍ය නම් දිවුරුම් ප්‍රකාශයක් හරහා වුණත් කැමැත්ත ප්‍රකාශ කරදීමට සූදානම් බවත් පැවසූ ඔහු එම සියලු මුදල් රජයට ලබා දෙන බවත් නාමල් රාජපක්ෂ මහතා කීවේය.

—————————————————————–

ජාතික ජන බලවේගයේ නිලන්ති කොට්ටහච්චි නැමැත්තිය, පානදුර ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ දේශපාලන රැස්වීමකදී “අපෙන් හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ, අපි ඒවා ගන්න ඕනේ නැත්ද, ඒවා අපි ගන්න ඕනේ….” යැයි ප්‍රකාශ කළාය. ඉන් පසු කලෙක එම තැනැත්තිය කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූවාය.

එම වීඩියෝව පහතින්

Related posts

විදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Editor O

Lakshadweep reviews security over reports of movement of terrorists linked to Lanka attacks

Mohamed Dilsad

කොවිඩ් එන්නත අතපසු වූ අය සිටීනම් වහාම දැනුවත් කරන්න

Mohamed Dilsad

Leave a Comment