Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගය, දිස්ත්‍රික් 10ක් සඳහා නායකයින් පත් කරයි.

සමගි ජන බලවේගය දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබේ. මෙම දිස්ත්‍රික් නායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (14) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකෙරිණි.

එම පත්වීම් ලැයිස්තුව පහතින්.

ගම්පහ – හර්ෂණ රාජකරුණා
කළුතර – අජිත් පී. පෙරේරා
මාතලේ – රෝහිණී කවිරත්න
අනුරාධපුර – රෝහණ බණ්ඩාර
ගාල්ල – ගයන්ත කරුණාතිලක
මොනරාගල – රංජිත් මද්දුම බණ්ඩාර
පුත්තලම – හෙක්ටර් අප්පුහාමි
කුරුණෑගල – නලින් බණ්ඩාර
ත්‍රිකුණාමලය – ඉම්‍රාන් මහරූෆ්
කොළඹ – සජිත් ප්‍රේමදාස

Related posts

අන්තර් පළාත් බස් රථ ධාවනයට මෙතෙක් අවසර නැහැ – ලංගම

Mohamed Dilsad

El Salvador: Evelyn Hernández cleared over baby’s death

Mohamed Dilsad

தப்போவ நீர்த்தேக்கத்தின் 20 வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

Leave a Comment