Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපරණ සමාගමෙන්ම, ඉන්ධන ඇණවුම් කරයි ..Editor OOctober 9, 2025October 9, 2025 by Editor OOctober 9, 2025October 9, 2025054 මර්බන් වර්ගයේ බොරතෙල් නැව්තොට 04ක් මිල දී ගැනීම සඳහා, ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට වුණේ මොකක්ද ? – විදේශ ඇමති විජිතගෙන් පැහැදිලි කිරීමක්Editor OOctober 9, 2025October 9, 2025 by Editor OOctober 9, 2025October 9, 2025069 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යෝජනාව සම්බන්ධයෙන් සහ එම සැසිවාරයේ දී ප්‍රකාශ කළ රජයේ ස්ථාවරය පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයමත්තල ගුවන් තොටුපොළ ට වනජීවී කාර්යාලයක්Editor OOctober 9, 2025October 9, 2025 by Editor OOctober 9, 2025October 9, 2025055 මත්තල ගුවන්තොටුපොළේ වනජීවි කාර්යාලයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වනඅලි ආදී වනජීවීන් වරින්වර ඇතුළු වීම මෙන්ම එහි පිවිසුම් මාර්ග...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක්ද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OOctober 9, 2025October 9, 2025 by Editor OOctober 9, 2025October 9, 2025075 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටු අංක 126හි සදහන් ආකාරයට කොමිෂන් සභා පත් කරන්නේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කර, නිර්දේශපාලනීකරණයට ලක් කොට යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න...
Trending Newsඑසැන පුවත්දේශීයපැය දෙකකට පසු සජින් වාස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයිEditor OOctober 8, 2025October 8, 2025 by Editor OOctober 8, 2025October 8, 2025073 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද...
Trending Newsඑසැන පුවත්දේශීයඅත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ (හිටපු) වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇප මත මුදාහැරේEditor OOctober 8, 2025October 8, 2025 by Editor OOctober 8, 2025October 8, 2025075 අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් හානි පූර්ණ කාර්යාලයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් හා වත්මන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක වන සේපාලිකා සමන්...
Trending Newsඑසැන පුවත්දේශීයමනූෂගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය කල් යයිEditor OOctober 8, 2025October 8, 2025 by Editor OOctober 8, 2025October 8, 2025070 අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනුකර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිසියේ ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්Editor OOctober 8, 2025October 8, 2025 by Editor OOctober 8, 2025October 8, 2025082 පොලිස් මාරුවීම් සම්බන්ධයෙන් අද (08) දින පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. පොලිස් මාරුවීම්, පොලිස් කොමිෂමෙන් පිට පොලිස්පතිවරයාට ලබාදීමේ ක්‍රියාවලියක් සිදුවන බවත්, එසේ නොකරන ලෙසත් අද පාර්ලිමේන්තුව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරන් මිල ඉහළ ටEditor OOctober 8, 2025October 8, 2025 by Editor OOctober 8, 2025October 8, 2025074 ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 4,000 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ඉහළ අගයක් සනිටුහන් කර තිබේ. ආසියානු වෙළෙඳපොළේ අද (08) උදෑසන වන විට,...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍රEditor OOctober 8, 2025October 8, 2025 by Editor OOctober 8, 2025October 8, 2025065 කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින්ගේ පැමිණිම හා පිටවීම සලකුණු කිරිම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සිදු කිරීමට පියවර ගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ,...