ජිනීවාවලදී වෙච්ච දේ පැහැදිලි කරන්න, අගමැති හරිනි සති දෙකක් කාලය ඉල්ලයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව පිළිබඳ රජයේ ස්ථාවරය දැනුම් දීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් සති දෙකක...
