Trending Newsඑසැන පුවත්දේශීය

බහාලුම් 323, විමර්ශනයට තේරීම් කාරක සභාවක් ඉල්ලා සමගි ජන බලවේගය කතානායකට යෝජනාවක් බාර දෙයි

කොළඹ වරායේ සිට බහාලුම් 323ක්, අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා, කථානායකවරයා වෙත යෝජනාවක් අද ( 07) බාරදී තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඩී. වී. චානක යන මන්ත්‍රීවරු, යෝජනාව බාරදෙන අවස්ථාව ට සහභාගි වූහ.

එම යෝජනාව පහතින්

Related posts

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

Mohamed Dilsad

சுவையான ஆரஞ்சு சாலட்

Mohamed Dilsad

Sri Lankan-American appointed Deputy Chief of Staff

Mohamed Dilsad

Leave a Comment