විසර්ජන පනත් කෙටුම්පත 2026 සඳහා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය
විසර්ජන පනත් කෙටුම්පත 2026 වර්ෂය සඳහා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී...
