Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි හික්කඩුව සභාවේ අයවැය තෙවන වරටත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ අයවැය තෙවන වරටත් පරාජය වී තිබේ. තෙවන වරට ඊයේ (24) අයවැය ඉදිරිපත් කෙරිණ.

එහිදී අයවැය ඡන්ද විමසීමේදී පක්ෂව ජාතික ජන බලවේග මන්ත්‍රී වරු 9ක් ඡන්දය ප්‍රකාශ කළහ. අයවැයට විරුද්ධව ඡන්ද 10ක්ද ලැබීණ. නිසා වැඩි ඡන්දයකින් තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය ජාතික ජන බලවේගය පරාජය විය..

Related posts

දුර්ලභ කලු පැහැති කොටියෙක් නල්ලතන්නියේ මන්දකට හසු වෙයි

Mohamed Dilsad

රජයේ සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක්

Editor O

ஜப்பானில் நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment