Trending Newsඑසැන පුවත්දේශීය

බසයක් පෙරළී මගීන් 14ක් රෝහලේ

අක්කරපත්තුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර, මහින්දපුර හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ. 

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සේරුනුවර පොලිසිය ප්‍රකාශ කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 21 දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

.

Related posts

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

அமெரிக்காவில் இருந்து 50 லட்சம் டன் எரிவாயு இறக்குமதி

Mohamed Dilsad

Fourth round of SLFP – SLPP discussion today

Mohamed Dilsad

Leave a Comment