දේශීය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

ඒ දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

මෙම තත්ත්වය නිසා අද දින ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, පුත්තලම 03ක්, මුහුදුබඩ 02ක් සහ කැලණි – වැලි 02 ක් ඇතුළු දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වනු ඇති.

Related posts

කන්දකාඩු සිද්ධිය : ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

මේ වසරේ අගෝස්තු වන විට දකුණු කොරියාවට 3,694ක්

Editor O

ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට විපක්ෂයේ සාකච්ඡාවක්

Editor O

Leave a Comment