දේශීය

අද සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – අද සිට දිවයින පුරා ජංගම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනතාව රැස්වන ස්ථානවල මෙන්ම රජයේ ආයතනවද ත්‍රිවිධ හමුදාව යොදවා ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බවයි.

ඔහු ඒ බව සඳහන් කළේ, පනාගොඩ යුද හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

Related posts

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවලගේ ආචාර්යය පට්ටම ගැන යළි ප්‍රශ්න කිරීමට විපක්ෂය සූදානමින්

Editor O

ශ්‍රී ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවෙයි

Mohamed Dilsad

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

Leave a Comment