Trending Newsඑසැන පුවත්දේශීය

දයාවෙන් පිරි, සාධාරණ රටක් ගොඩ නගමු…! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නත්තල් දින පණිවිඩය

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් අති උත්කර්ෂයෙන් සමරනු ලබන නත්තල යනු විනාශය අතරින් බලාපොරොත්තුව උපදින සමයක් ලෙස හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මෙවර නත්තල් උදාව අප වෙත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාතිය මුහුණදුන් වේදනාකාරී අත්දැකීම් මතකයේ තබාගෙන බවය.

මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන්නේ බිඳවැටීම් මත පදනම් වු දේශපාලනය නොව ජනතාවගේ වේදනාවට පිළිතුරු දෙන රටේ අනාගතය ගොඩනගන සාධාරණ සහ දයාවෙන් පිරි රටක් ගොඩනැගීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ, අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදින බවත් ඒ බලාපොරොත්තුවේ ආලෝකය වන බවය.

දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතු අතර, ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති 

Related posts

Huawei signs deal to develop 5G in Russia

Mohamed Dilsad

India & Sri Lanka sign MoU on economic co-operation

Mohamed Dilsad

கா.பொ.த உயர்தர பரீட்சைக்கான விண்ணப்பங்களை ஏற்றுக் கொள்ளும் நடவடிக்கை இன்றுடன் நிறைவு

Mohamed Dilsad

Leave a Comment