Trending Newsඑසැන පුවත්දේශීය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාජ කෙටුම්පතක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අතර එය කිසි දු අයුරකින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතනයක් විසින් හෝ ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාජ ලේඛනය සකසා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම පිළිබඳ සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

“Present Government will continue; I will abide by the Constitution” – Prime Minister [VIDEO]

Mohamed Dilsad

මුල්‍ය සමාගම් අක්‍රමිකතා සෙවීමට මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

EU to co-finance project to support long-term peace in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment