Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025085 බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට, මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ. කරාපිටිය ප්‍රදේශයේ මල්ශාලාවක පැවති අවමංගල්‍යයකට සහභාගීව සිටියදී 24 වෙනිදා රාත්‍රියේ 11.30ට පමණ...
Trending Newsඑසැන පුවත්දේශීයකැනඩාවට සියයට 10%ක, තීරු බද්දක් පැනවීමට ඇමෙරිකාවෙන් තීරණයක්Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025059 අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන්ගේ කතාවක් විකෘති කරමින් කැනඩාව විසින් නිර්මාණය කරන ලද තීරුබදු දැන්වීමෙන් පසු කැනඩාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු වැඩි...
Trending Newsඑසැන පුවත්දේශීයදේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025065 සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් 25 දෙනකුට මරණ තර්ජන එල්ල වී ඇති බව පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද වාර්තාවක දැක්වේ. මෙම මරණ තර්ජන එල්ල වී...
Trending Newsඑසැන පුවත්දේශීයරාජකාරී වේලාවේදී මත්පැන් පානය කළ දුම්රිය නියාමකයා අත්අඩංගුවටEditor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025054 යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා රාජකාරි වේලාවේදී මත්පැන් පානය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (25) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයමහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – නාමල් රාජපක්ෂEditor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025075 මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණුඩුවෙන් ඉල්ලා සිටියි. මෙහිදී නාමල් රාජපක්ෂ විශේෂයෙන්ම නගර...
Trending Newsඑසැන පුවත්දේශීයදෙහිඅත්තකණ්ඩිය සමූපකාරයෙන්, මාලිමාව පහළට ඇදවැටේ.Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025067 දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපාකාර ප්‍රාදේශිකය සදහා පැවති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම් සමත්ව ඇත. නිලවරණයෙව් විපක්ෂය ඡන්ද 47ක් ගනිද්දී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබා ගත්තේ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ ගංජා වගාවට විදේශ ආයෝජකයන්ගේ කැමැත්ත….Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025069 ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ කංසා වගා කිරීමේ සහ අපනයනය කිරීමේ ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයින් කිහිප දෙනකුගෙන් යෝජනා ලැබී ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල...
Trending Newsඑසැන පුවත්දේශීයවැලිගම සභාපති ඝාතන සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවටEditor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025064 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තර කෙරේEditor OOctober 25, 2025October 25, 2025 by Editor OOctober 25, 2025October 25, 2025053 පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යවරයා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කිරීමට ගැසට් නිවේදනයක්Editor OOctober 25, 2025October 25, 2025 by Editor OOctober 25, 2025October 25, 2025068 රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කිරීම සඳහා, කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායකගේ අත්සනින්,...