Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම සභාපති ඝාතන සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ කැකිරාව ප්‍රදේශයේදී. අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක්ද සිටින බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

Related posts

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

புலமைப் பரிசை மாணவர்களுக்கு வழங்குவதில் மாற்றம்

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්ගේ විදේශ සංචාරය ගැන විමර්ශනයට, එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන්ගේ වියදම් විස්තර ඉල්ලූ තොරතුරු ඉල්ලීම ප්‍රතික්කේෂ්ප කරයි

Editor O

Leave a Comment