Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයදසුන් ශානකට තනතුරක්…!Editor OOctober 31, 2025October 31, 2025 by Editor OOctober 31, 2025October 31, 2025056 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රිකට් විස්සයි20 කණ්ඩායමේ නව උප නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර කණ්ඩායමේ නායකයා ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?Editor OOctober 31, 2025October 31, 2025 by Editor OOctober 31, 2025October 31, 2025058 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලනය භාර තනතුරින් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂම අනුමතිය දී ඇති බව වාර්තා වේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයයාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් ගිනි අවි හමුවයි…Editor OOctober 31, 2025October 31, 2025 by Editor OOctober 31, 2025October 31, 2025055 යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලක්ද හමුව ඇත....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසෙන්සා සොලුයුෂන් සමාගමට, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන දෙකක්Editor OOctober 30, 2025October 30, 2025 by Editor OOctober 30, 2025October 30, 2025065 සෙන්සා සොලුයුෂන් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඩීන් බ්‍රදර්ස් සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයිEditor OOctober 29, 2025October 29, 2025 by Editor OOctober 29, 2025October 29, 2025080 මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන...
Trending Newsඑසැන පුවත්දේශීයගුරු – විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙයිEditor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025090 පාසල් පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වෙනස් නොකළොත් වසරේ නව පාසල් වාරය ඇරඹීමට ප්‍රථම රට පුරා ගුරු – විදුහල්පතිවරුන්ගේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්...
Trending Newsඑසැන පුවත්දේශීයරියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දැමීමේ සූදානමක්Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 20250112 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු සියයට 15% කින් වැඩිකිරීමට සූදානම් වේ. ප්‍රවාහන අමාත්‍යාංශයද මේ සඳහා සිය අනුමැතිය ලබාදී ඇති බවට එම...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකක්රිප්ටෝ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව අවධානයෙන්Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025061 දැනට සිටින ක්‍රිප්ටෝ මුදල් සේවා සපයන්නන් ගෙන් තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමීක්ෂණයක් ආරම්හ කර ඇත. ප්‍රශ්නාවලියක් මගින් ඔවුන්ගෙන් මේ...
Trending Newsඑසැන පුවත්දේශීයබද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025085 බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට, මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ. කරාපිටිය ප්‍රදේශයේ මල්ශාලාවක පැවති අවමංගල්‍යයකට සහභාගීව සිටියදී 24 වෙනිදා රාත්‍රියේ 11.30ට පමණ...
Trending Newsඑසැන පුවත්දේශීයකැනඩාවට සියයට 10%ක, තීරු බද්දක් පැනවීමට ඇමෙරිකාවෙන් තීරණයක්Editor OOctober 26, 2025October 26, 2025 by Editor OOctober 26, 2025October 26, 2025059 අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන්ගේ කතාවක් විකෘති කරමින් කැනඩාව විසින් නිර්මාණය කරන ලද තීරුබදු දැන්වීමෙන් පසු කැනඩාවෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා තීරුබදු වැඩි...