Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන් ගිනි අවි හමුවයි…

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ තිබී වයර් රෝලක්ද හමුව ඇත. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය කෝපායි පොලිසියට දැනුම්වත් කර තිබේ.

කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

Four new Envoys present credentials to President

Mohamed Dilsad

Father and daughter killed in train – motorbike collision in Wadurawa

Mohamed Dilsad

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment