Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ක්‍රිප්ටෝ ගැන ශ්‍රී ලංකා මහ බැංකුව අවධානයෙන්

දැනට සිටින ක්‍රිප්ටෝ මුදල් සේවා සපයන්නන් ගෙන් තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමීක්ෂණයක් ආරම්හ කර ඇත.

ප්‍රශ්නාවලියක් මගින් ඔවුන්ගෙන් මේ වන විට තොරතුරු ලබා ගනිමින් සිටින අතර මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යටතේ ඉදිරියේ දී ඔවුන්ට ලියාපදිංචි වීමට සිදුවේ.

මුදල් විශුද්ධිකරණය වැනි අකටයුතුකම් සඳහා ක්‍රිප්ටෝ මුදල් යොදා නොගන්නා බව සහතික කිරීමට මේ සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතව ඇත.

(දිවයින)

Related posts

24-hour water cut for several areas in Gampaha

Mohamed Dilsad

Grace period to handover weaponised-sharp objects, Military uniforms extended

Mohamed Dilsad

විදුලිබල සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Editor O

Leave a Comment