Trending Newsඑසැන පුවත්දේශීයදෙහිඅත්තකණ්ඩිය සමූපකාරයෙන්, මාලිමාව පහළට ඇදවැටේ. by Editor OOctober 26, 2025October 26, 2025082 Share0 දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපාකාර ප්‍රාදේශිකය සදහා පැවති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම් සමත්ව ඇත. නිලවරණයෙව් විපක්ෂය ඡන්ද 47ක් ගනිද්දී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 31කි. විපක්ෂ කණ්ඩායම් අතරින් සමගි ජන බලවේගයට හිමි වූ ඡන්ද ගණන 40කි.