Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලකයන් ඇතුළු පිරිසකට මරණ තර්ජන තිබෙන බවට වාර්තාවක්

සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් 25 දෙනකුට මරණ තර්ජන එල්ල වී ඇති බව පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද වාර්තාවක දැක්වේ.

මෙම මරණ තර්ජන එල්ල වී ඇති ප්‍රභූන්ගේ නම් ලැයිස්තුව ඇතුළත් වාර්තාව පොලිස්පතිවරයා විසින්
පොලිස් ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.

ඒ අනුව මරණ තර්ජන එල්ල වී තිබෙන ප්‍රභූන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස අදාළ පොලිස් ප්‍රධානීන්ට පොලිස්පතිවරයා උපදෙස් දී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ වන විට මරණීය තර්ජන එල්ල වීම තිබෙන ප්‍රභූන්ගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

George RR Martin’s video game leaks

Mohamed Dilsad

සරත් ෆොන්සේකා සජබ සභාපති ධූරයෙන් අස්වෙයි.

Editor O

முச்சக்கர வண்டிகளுக்கு மீட்டர் பொருத்துவது இன்று முதல் கட்டாயமாகிறது-UPDATE

Mohamed Dilsad

Leave a Comment