Trending Newsඑසැන පුවත්දේශීයනැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපාEditor ONovember 26, 2025November 26, 2025 by Editor ONovember 26, 2025November 26, 2025072 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අවදානම් සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා සියළුම ධීවර යාත්‍රා මගින් ධීවර සඳහා පිටත්වීම් නැවත දැනුම් දෙනතුරු අවලංගු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමුදල් ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමේ තීරණයක්Editor ONovember 26, 2025November 26, 2025 by Editor ONovember 26, 2025November 26, 2025065 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයපහළ කඩුගන්නාව ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් විවෘත කරයි….Editor ONovember 26, 2025November 26, 2025 by Editor ONovember 26, 2025November 26, 2025055 නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ. පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා...
Trending Newsඑසැන පුවත්දේශීයකාර්යය මණ්ඩලය ප්‍රමාණවත් නෑ! ප්‍රතිපාදනත් නෑ…! තොරතුරු කොමිෂන් සභාව දුක කියයි….Editor ONovember 26, 2025November 26, 2025 by Editor ONovember 26, 2025November 26, 2025069 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට අවශ්‍ය කාර්ය මණ්ඩලයේ දිගුකාලීන හිඟතාවත්, කාර්ය මණ්ඩලය වැඩිකිරීමට රජයෙන් ප්‍රතිපාදන නොලැබීමත්, කොමිසමටම වෙන්වූ ස්වාධීන අරමුදලක් නොමැතිවීමත්, එය රජයේ අමාත්‍යාංශයක්...
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලයි…!Editor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025069 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් කළ සැකකරුවෙක්, එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. මෙම සැකකරුව 2022 වසරේ...
Trending Newsඑසැන පුවත්දේශීයපුරා විද්‍යා නාම පුවරු ගැලවූ සැකකරුවන් ට ඇපEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 20250138 මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සවිකර තිබූ පුරාවිද්‍යා නාමපුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රුපියල් ලක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්Editor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025069 රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. .ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයඋසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලාද…? – ඒ පිටුපස මා-ලිමා අදිසි හස්තයක්….!Editor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 20250117 මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට අද (25) පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී...
Trending Newsඑසැන පුවත්දේශීයකෙහෙළිය ගෙන්වූ ඇස් බෙහෙතින් ඇස් අන්ධ වෙලා නෑ..- සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව දැනුම් දෙයිEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025071 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී මෙරටට ගෙන්නන ලද Prednisolone eye drops භාවිතා කිරීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ලිඛිතව දන්වා ඇත....
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණ සේවකයෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවටEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 20250109 උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිතාසි හා ඇස්කිසි ක්‍රියාකරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගාල්ල මහාධිකරණයේ රාජකාරි කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට...