Trending Newsඑසැන පුවත්දේශීයඅපහසුවෙන් ඇවිදින අතෙකුට ප්‍රතිකාර ලබදෙයිEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025060 ඇවිදීමේ යම් අපහසුතාවකින් පෙළෙන ඇතෙකු පිළිබඳව ලද තොරතුරකට අනුව මහවිලච්චිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සිටින ස්ථානයට ගොස් ප්‍රතිකාර ආරම්භ කර තිබේ. අනුරාධපුර කලාප භාර...
Trending Newsඑසැන පුවත්දේශීයගුරු විදුහල්පතිවරු දෙසැම්බර් 12 වෙනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025049 පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පාසල් ගුරුවරු හා විදුහල්පතිවරු දෙසැම්බර් 12 වන දා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක...
Trending Newsඑසැන පුවත්දේශීයකතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තෝරා ගැනීමේ නිලවරණය පවත්වන දිනය තීරණය කරයිEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025087 රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිළවරණය ලබන දෙසැම්බර් 09 වැනි දින පැවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා නිවේදනය කර තිබේ. ඉංග්‍රීසින් ගේ පාලනය...
Trending Newsඑසැන පුවත්දේශීයඅශෝක රංවලගේ ආචාර්යය උපාධිය ඉදිරිපත් කරන්න බැරි වුණා ; ඒක නිසා ඒක අපට වඩක් නෑ. – මාලිමා මන්ත්‍රී දේවානන්ද සුරවීරEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025062 ආචාර්ය අශෝක රන්වලට බලාපොරොත්තු වූ ආකාරයට සිය ආචාර්ය උපාධිය ඉදිරිපත් කිරීමට නොලැබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි. “අපට බලාපොරොත්තු වුණ විදිහට රන්වල...
Trending Newsඑසැන පුවත්දේශීයමාධ්ය මර්දනයට හා ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීම කණගාටුදායකයි – නාමල් රාජපක්ෂEditor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025071 ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ටම කරන අනතුරු හැඟවීමක් හා මර්දනය කිරීමට සැරසෙන බවක් තමන් දකිනා බවත් මෙසේ මාධ්‍ය මර්දනය තමා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅයි.එම්.එෆ් මීළඟ වාරිකය ගැන තීන්දුව දෙසැම්බර් 15 වෙනිදාEditor ONovember 24, 2025November 24, 2025 by Editor ONovember 24, 2025November 24, 2025050 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදීEditor ONovember 24, 2025November 24, 2025 by Editor ONovember 24, 2025November 24, 2025050 බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ජාතික ජන බලවේගය සභාපතිවරයා ඇතුළු ඡන්ද 8 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11 ලැබුණි. විපක්ෂව...
Trending Newsඑසැන පුවත්දේශීයමාධ්ය මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සාහය හෙළා දකිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor ONovember 24, 2025 by Editor ONovember 24, 2025058 පොලිස් සහතිකයක් ලබා ගැනීමේදී ජනතා විමුක්ති පෙරමුණේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරුන්ගේ නිර්දේශ ලබා ගැනීමේ නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සත්‍ය රටට හෙළිදරව් කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
Trending Newsඑසැන පුවත්දේශීයසංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වැළැක්වීම සඳහා ඉඩම් සඳහා මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක්Editor ONovember 24, 2025November 24, 2025 by Editor ONovember 24, 2025November 24, 2025043 සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමේද සිදුවන දීර්ඝ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක් හා ඊට අදාල තොරතුරු පද්ධතියක් සකස් කරන බව සංචාරක නියෝජ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්රාමික රණවිරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවකEditor ONovember 24, 2025November 24, 2025 by Editor ONovember 24, 2025November 24, 2025041 විශ්‍රාමික රණවිරුවන් පිරිසක් විසින් සංවිධානය කළ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුමේදී අද (24) පැවැත්වින. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා ත්‍රිවිධ හමුදාව...