Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ජාතික ජන බලවේගය සභාපතිවරයා ඇතුළු ඡන්ද 8 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11 ලැබුණි.

විපක්ෂව ඡන්දය දුන්නේ සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සර්ව ජන බලය පක්ෂය පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුය.

Related posts

O/L exam results to be released today

Mohamed Dilsad

විමල් ‌මිලියන 1000ක් වන්දි ඉල්ලා ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව නඩු පවරයි

Editor O

அதிபருடைய கணவரின் நடவடிக்கைகளுக்கு எதிராக ஆர்பாட்டம்

Mohamed Dilsad

Leave a Comment