Trending Newsඑසැන පුවත්දේශීය

අපහසුවෙන් ඇවිදින අතෙකුට ප්‍රතිකාර ලබදෙයි

ඇවිදීමේ යම් අපහසුතාවකින් පෙළෙන ඇතෙකු පිළිබඳව ලද තොරතුරකට අනුව මහවිලච්චිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් එම ඇතා සිටින ස්ථානයට ගොස් ප්‍රතිකාර ආරම්භ කර තිබේ.

අනුරාධපුර කලාප භාර වනජීවි පශුවෛද්‍ය චන්ද ජයසිංහ මහතා හා වනජීවි පශු වෛද්‍ය උදේශිකා මදුවන්ති ඇතුලු වනජීවි නිලධාරීන් ඒ සඳහා මැදිහත් ව සිටිති.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම කණ්ඩායම ඇතා සිටින රක්ෂිත ප්‍රදේශයට ළඟා වීමට හා ප්‍රතිකාර කටයුතු වලට දැඩි බාධාවක් සිදුව ඇත.

වයස අවුරුදු 25-30 අතර පසුවන වූ මෙම ඇතාගේ ඉදිරි දකුණු පාදය තරමක ඉදිමීමක් පෙන්නනුම් කර ඇති අතර ඒ හේතුවෙන් දිගු දුරක් ඇවිද යෑමට නොහැකි වී ඇති බවත්, වෙඩි පහරකින් සිදූ වූ හානියක්ද කියා තහවුරු වී නොමැති බවත් පශූ වෛද්‍යවරු සඳහන් කරති. .

Related posts

யாழ். வேம்படி மகளிர் கல்லூரி மாணவி முதலிடம்

Mohamed Dilsad

Japanese Naval ship arrives at Trincomalee Port

Mohamed Dilsad

මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න [RELEASE]

Mohamed Dilsad

Leave a Comment