දේශීය

මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න [RELEASE]

(UTV |කොළඹ) – මිනුවන්ගොඩ සහ මාතලේ යන පොලිස් වසම්වල ප්‍රදේශ 05ක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ,

නැගෙනහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම
බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරී වසම

මාතලේ පොලිස් වසමේ,

වරකාමුර ග්‍රාම නිලධාරී වසම (356)
මීදෙනිය ග්‍රාම නිලධාරී වසම (356 B)
දෙහිපිටිය ග්‍රාම නිලධාරී වසම (356 A) මාත්තාව ගම්මානය හුදෙකල කරනු ලැබේ.

එසේම හුදෙකලා බවින් ඉවත් කෙරෙන කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ මෙසේයි.

Related posts

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ බොරු අල්පේච්ඡතාවය රැකීමට පෙරටත් වඩා වියදම් යනවා – පාඨලී චම්පික

Editor O

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් පිටව යයි

Mohamed Dilsad

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට නව දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment