දේශීය

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් පිටව යයි

(UTV |කොළඹ ) – අද(04) විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතයි.

නිරෝධායනය අවසන් කළ 155දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 2598 දෙනෙකු මේ වන විට සිය නිවෙස් වෙත පිටත් කර හැරි බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

පක්ෂ නායකයෝ තීරණයක් ගනී

Mohamed Dilsad

පළාත් අතර සංචරණ සීමා කඩකරන්නන් ගැන අද සිට විශේෂ අවධානය

Mohamed Dilsad

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව අද සිට දින තුනක් අඛණ්ඩව රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment