පාරිභෝගිකයන් සියයට 70%ක ට විදුලිය සපයන්නේ පාඩු ලබමින් – බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි
සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට 70% කට ආසන්න (ලක්ෂ 50 ක) ප්‍රමාණයකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය අලෙවි කරනු ලබන්නේ එය උත්පාදනය කිරීමට වැයවන සත්‍ය පිරිවැයට...
