Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍යයට ගොස් සිටින, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව ලන්ඩන් නුවර දී දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තාවේ.

ලන්ඩනයේදී මෙම විරෝධතාව පවත්වා ඇත්තේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පැවසූහ.

ජාතික ජන බලවේගයේ ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී එම ස්ථානයට විරෝධතාකරුවන් පැමිණ ටිල්වින් සිල්වා ට විරෝධය පළ කළ බව වාර්තා වෙයි. .

විරෝධතාවය නිසා එහි දැඩි උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන අතර ඒ හේතුවෙන් රැස්වීමට ද බාධා එල්ල වී තිබේ

Related posts

එන්නත් කුප්පි ජාවාරමක් ගැන තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

ஜனாதிபதி கொலை சதி திட்டம் தொடர்பில் 10 பொலிஸ் அதிகாரிகளிடம் வாக்குமூலம்

Mohamed Dilsad

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානය

Editor O

Leave a Comment