Trending Newsඑසැන පුවත්දේශීය

උතුරේ පුරාවිද්‍යා භූමි, නාම පුවරු ගලවා කුණු ලොරිවල පටවයි…; (වීඩියෝ)

මඩකළපුව මන්මුනෙයි දකුණ, කෝරළපත්තු – වාලච්චේන ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක පුරාවිද්‍යා ස්ථාන නාම පුවරු ගලවා ඉවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.

මෙසේ ඉවත් කරන පුරාවිද්‍යා ස්ථාන අතර තාන්දාමලෙයි (රහත්ගල), තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චෝනෙයි, සොරාවෙලි, මුරුන්කන්තිවු යනාදී පුරාවිද්‍යා ස්ථාන වන බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධාන ප්‍රාදේශීය සභා සභාපති එස්. සුදාකරන් ද මෙයට සක්‍රීය ව සහභාගී වන බව එම සමාජ මාධ්‍ය වාර්තා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

වීඩියෝ

Related posts

A decisive meeting between President and Opposition Leader today

Mohamed Dilsad

ග්වාදාර් ආර්ථික විභවය තවදුරටත් ශක්තිමත් කිරීම

Mohamed Dilsad

අගමැති මහින්ද යුනිසෙෆ් වැඩසටහනකට තෝරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment