Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. .ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහිදී යුක්‍රේනය ඩ්‍රෝන යානා 249 බිම හෙළීමට පියවර ගත් බව ද රුසියානු ආරක්ෂක අංශ මාධ්‍යට ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් නිවාස 12 කට ද හානි සිදුවී ඇති බව වැඩිදුර සදහන් වෙයි.

Related posts

Pakistan High Commission celebrates Quaid’s Day in Colombo

Mohamed Dilsad

இப்போதைக்கு அதில் மட்டும் கையை வைக்க மாட்டாராம் கோலி!!

Mohamed Dilsad

போலந்தை நாட்டைச் சேர்ந்த சிறுமியின் உருக்கமான கடிதம்…

Mohamed Dilsad

Leave a Comment