Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලාද…? – ඒ පිටුපස මා-ලිමා අදිසි හස්තයක්….!

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට අද (25) පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල විය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේ නුගේගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පංතියක උපකාරක ගුරුවරයෙක් විසින් මෙම ප්‍රශ්න පත්‍රයේ ප‍්‍රශ්ණම ඇති ප්‍රශ්න පත්‍රයක් බෙදා දී ඇති බවයි.

දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහයෙන් පහක් හරියටම සමාන බවද පැවසූ ඔහු අනෙක් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පනහෙන් විසි හතක් සමාන බවද කියා සිටියේය.

එම ගුරුවරයාව වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රබල හස්තයක් ආරක්ෂා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අධ්‍යාපන අමාත්‍ය වැය ශීර්ෂයට එක්වෙමින් අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ටියුෂන් නවත්තන්නට පැමිණි වර්තමාන ආණ්ඩුව මේ ආකරයෙන් කටයුතු කිරීම කණගාටුදායක බවද හෙතෙම පැවසුවේය.

Related posts

Mo Farah runs year’s fastest 5000m in Oregon

Mohamed Dilsad

Swiss embassy staffer returns to CID for third day

Mohamed Dilsad

அரசியல் முடிவுகளை கோர்ட்டுகள் எடுக்க முடியாது

Mohamed Dilsad

Leave a Comment