Trending Newsඑසැන පුවත්දේශීය

පහළ කඩුගන්නාව ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් විවෘත කරයි….

නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට 22 වැනිදා පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදු වූ අතර ඒ අනුව මෙම මාර්ගය වසා දැමීමට පියවර ගැනුණි.

Related posts

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්යය මණ්ඩල උසස් වීම් , වැටුප් වර්ධක බලරහිත කරමින් නියෝගයක්

Editor O

New political party formed by CV today

Mohamed Dilsad

அமித் வீரசிங்கவின் மனைவி மனித உரிமைகள் ஆணைக்குழுவில் முறைப்பாடு

Mohamed Dilsad

Leave a Comment