දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ්ගේ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

(UTV | කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් තමන්ව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් ගොනුකරනු ලැබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

Related posts

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් 186 දක්වා ඉහළට

Mohamed Dilsad

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

Leave a Comment