දේශීය

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 781 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් 27 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි අය කරගැනීම ගැන අවසන් වාර්තාව හෙට

Mohamed Dilsad

කොරෝනා නිසා ඉන්දියාවේ රැඳී සිටි පිරිසක් දිවයිනට

Mohamed Dilsad

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment