විදෙස්

IMF වෙතින් රටවල් 2 ට ණය සහන

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති චිලී හා පේරු රාජ්‍යවලට ණය සහන ලබන දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබේ.

ණය මුදලේ වටිනාකම ඩොලර් බිලියන 35 ක් වන අතර එයින් බිලියන 24 ක් චිලී රාජයයටද තවත් බිලියන 11 ක් පේරු රාජ්‍යයටද හිමි වන බව සඳහන්.

Related posts

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන අලුත්ම තොරතුර මෙන්න

Editor O

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

Mohamed Dilsad

ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකකට බෝම්බ ප්‍රහාර තර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment