විදෙස්

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

 

(UTV |කොළඹ) –  ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට ඇමරිකානු නියාමන ආයතනය තීරණය කර ඇති බව විදෙස් වාර්තා කියයි.

ෆේස්බුක් ග‍්‍රාහකයින් මිලියන 87 කගේ තොරතුරු දේශපාලන ප‍්‍රචාරක ආයතනයකට ලබා දීම ඊට හේතුව වී ඇති බවද කියැවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වි ඇති අතර , ‍‍එම පරික්ෂණ වලින් පසු අදාළ දඩ මුදල නියම කර ඇති බව එම වාර්තා වැඩි දුරටත් කියයි.

Related posts

ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක බව අනවරණය කෙරේ

Mohamed Dilsad

බ්‍රිස්බෙන් නගරයත් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

කොවිඩ් වලට තවත් සාර්ථක එන්නතක් ඇමෙරිකාවෙන්

Mohamed Dilsad

Leave a Comment