ක්‍රීඩා

2021 දී ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් ශුරතාවලිය පැවැත්වීමට පියවර

(UTV | කෝවිඩ් -19) – ලෝක කණිෂ්ඨ බැඞ්මින්ටන් ශුරතාවලිය ලබන ජනවාරියේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එය මීට පෙර කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබුණි.

ජනවාරි 18 වනදා සිට 24 වනදා තෙක් එය පැවැත්වෙන බව ලෝක බැඩිමින්ටන් සම්මේලනය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහි සත්කාරකත්වය නවසීලන්තය විසින් දරන බවයි.

 

Related posts

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ජයසුරියගෙන් නිදහසට කරුණු විමසයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඕමාන් පළමු 20යි 20 තරගය අද

Mohamed Dilsad

අභියෝගාත්මක පන්දු යවන ලංකාවේ නැගී එන ක්‍රිකට් තරුව: අනාගත මාලිංග-ස්ලිංගා මොහුද ?

Mohamed Dilsad

Leave a Comment